(රන්න චන්ද්‍රසේන ගමගේ සහ අශෝක තිලකරත්න)
වීරකැටිය පොලිස් වසමේ නයිගල රජමහා විහාරය ඉදිරිපිටදී අධිවේගී මාර්ගයට පස් ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව වීරකැටිය පොලිසිය පවසයි.
රන්න - වීරකැටිය මාර්ගයේදී අද(01) මෙම අනතුර සිදු ව තිබුණි.
අනතුරින් මියගොස් ඇත්තේ වලස්මුල්ල පඹුරාවේ පදිංචිව සිටි 42 හැවිරිදි දෙදරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd