(එම්. සුසිල් ප්‍රියන්ත)
තෙල්වත්ත පැරෑලියේ නිවසක වහලේ සගවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අද (31) සවස සැකපිට ප්‍රශ්න කිරීමට අත් අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් ඒකකයේ කොළඹ කලාපයේ නිළධාරින් මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරු පොඩි ලැසීට විරුද්ධ පාර්ශයවය වන ඝාතනයවූ රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ පාර්ශවයේ සමීපතම අයෙක් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරු තිස්දෙහැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරු මීටියාගොඩ පොලීසියට භාරදී ඇත.
සැකකරු හෙට (1) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීටියාගොඩ පොලීසිය මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ටී 56 අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට