(ඩී. ජී. සුගතපාල)
ටී.56 ජීව උණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කුරුඳු ව්‍යාපාරිකයෙකි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදි නිවසේ සඟවා තිබු ටී.56 උණ්ඩ 17ක් සොයාගෙන ඇත.
සැකකරු අද (29) ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd