(ත්‍රිකුණාමලය අමදෝරු අමරජිව)
කින්නියාව පොලිස් වසමට අයත් කෙරියාතුමුනෙයි ප්‍රදේශයේදි අද (09) ජෙලට්නයිට් නැමැති පුපුරන ද්‍රව්‍ය කූරූ54ක් හා සේවා නුලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදාව හා ත්‍රිකුණාමලය කොට්ඨාස දුෂණ මර්ධන පොලිස් නිලධාරින් එක්ව සිදුකල වැටලිමකදි අත්අඩංගුවට ගැනිමට සමත්වුහ.
නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදුකල අතර අත්අඩංගුවට ගත් ජෙලට්නයිට් පුපුරණ ද්‍රව්‍ය වල බර කිලෝ ග්රූම් 7යි ග්රූම් 250ක් වේ.අඩි 50ක් දිග සේවා නුලක් තිබිනැයි පොලිසිය කියයි.සැකකරු සමග ජෙලට්නයිට් හා සේවා නුල වැඩිදුර පරික්ෂණ සදහා කින්නියා පොලිසියට භාරදී තිබේ.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෙලට්නයිට් පුපුරන ද්‍රව්‍ය තබාගත් පුද්ගලයකු අල්ලයි
kule Saturday, 09 February 2019 02:10 PM
මොනවා නැතත් අපි පුපුරන ද්‍රව්‍ය මත් කුඩුවලින් නම් ස්වයං පෝෂිතයි