IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජල ව්‍යාපෘතියක මුරකරු මරාදමලා

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  වැලිගෙපොල  තල්ගස්ඕවිට  ප්‍රදේශයේ  ඇති  පෞද්ගලික  ප්‍රජා  ජල  ව්‍යපෘතියක  මුරකරැවෙකු අද (09)  ද ඝාතනය  කර  දමා ඇතැයි පොලිසිය පැවසීය.

යපල් ආර, පල්ලෙබැද්ද  ලිපිනයේ පදිංචිව සිටි  හේවගේ  ජයවර්ධන (71) නැමැති  පුද්ගලයකු  මෙලෙස පොලු  මුගුරැවලින්  පහර  දි ඝාතනය  කර දමා  ඇතැයි  පොලිසිය පැවැසිය.

සිද්ධිය  සමිබන්දයෙන්  වැලිගෙපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  හෙට්ටිආරච්චි මහතාගෙන් උපදෙස් පරිදි  විශේෂ නිළධාරින්  කණ්ඩායමක් විසින්  පරික්ෂණ  ආරම්භ  කර ඇත.



අදහස් (0)

ජල ව්‍යාපෘතියක මුරකරු මරාදමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site