IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජල ගැලුම් නිම්නයේ කුඹුරු ආපසු දෙන්න’යි උද්ඝෝෂණයක

(ක.ග. කරුණාරත්න)

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මනම්පිටිය සිට යක්කුරේ දක්වා කිලෝ මීටර් 13ක් දිග මාර්ගයක් ලබා දෙන ලෙස සහ අධිකරණ නියෝග මත සන්තකය නැවත පවරාගත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් කුඹුරු ඉඩම් ආපසු ලබාදෙන ලෙස වනජීවී නිලධාරීන්ට බල කරමින්  මහවැලි සී කලාපයට අයත් නුවරගල, සිරිපුර, යක්කුරේ සහ ලංකාපුර යන ප්‍රදේශවල ජනයා අද(30) පොලෙන්නරුව නවනගරයේ පිහිට වනජීවී කලාප කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරතවූහ.

මෙම ප්‍රශ්න වලදී මහජනතාව තලාපෙලා දමන වනජීවී නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හෙළාදකින බව උද්ඝෝෂණකරුවෝ එහිදී කියා සිටියහ.



අදහස් (2)

ජල ගැලුම් නිම්නයේ කුඹුරු ආපසු දෙන්න’යි උද්ඝෝෂණයක

රසික Monday, 30 November 2020 09:21 AM

දේශපාලුවන්ගේ උසිගැන්වීම් නිසා අවසානේදි අනතුරට පත් වෙන්නෙ නීතියට වැඩ කරන රාජ්‍ය නිලධාරීන්

:       0       0

Nisha Monday, 30 November 2020 02:41 PM

පාර කෙසේ වෙතත් අහිංසක මිනිසුන්ට ගොවිබිම් ටික දෙන එකනම් සාධාරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site