ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතාගේ නිළ නිවසේ සංඝික දානයක් පැවැත්විණි.

ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත, බර්ලින් විහාරවාසී කෝන්ගස්පිටියේ ශාන්ත රක්ඛිත සහ දික්වැල්ලේ සීලසුමන හිමිවරු ද ඊට සහභාගි වූහ.

10641129_848423405192336_1361901083515726258_n 10660255_848437408524269_4547648348848315358_n 10711056_848422411859102_5080216505385387068_n DSCF3871