ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රූපසිරි විද්‍යාරත්න මහතා එංගලන්තයේ ලන්ඩන් නුවරදී අභාවප‍්‍රාප්ත විය.
මාධ්‍යවේදී චතුර විද්‍යාරත්න මහතාගේ පියාණන් වන රූපසිරි විද්‍යාරත්න මහතා අභාවප‍්‍රාප්ත වන විට 83 වන වියේ පසුවිය.
ජනදින පුවත්පතෙන් සිය මාධ්‍ය දිවිය අරඹා වසර 12කට පසු ඇත්ත පුවත්පතට සම්බන්ධ වු විද්‍යාරත්න මහතා 1982 වසරේදී ආරම්භක සාමාජිකයකු වශ්‍යයෙන් දිවයින පුවත්පතට එක්වු අතර ප‍්‍රධාන අධිකරණ වාර්තාකරු වශ්‍යයෙන් ඔහු විශ‍්‍රාම ගන්නාතුරුම එහි සේවය කළේය.
විශ‍්‍රාම යෑමෙන් අනතුරුව එංගලන්තයේ පදිංචියට ගිය රූපසිරි විද්‍යාරත්න මහතා දීර්ඝ කාලයක් රෝගී තත්වයෙන් පසුවිය. ඔහුගේ අවසන් කටයුතු එංගලන්තයේදී සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රූපසිරි විද්‍යාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි