(බිඟුන් මේනක ගමගේ )
ළමා අපයෝජන අවම කර සුරක්ෂිත පරිසරයක් සහතික කිරීමේ අරමුණෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආරම්භ කළ ජන පවුර ජාතික වැඩසටහනේ දෙවැනි පියවර ක්‍රියාත්මක කිරීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය තෝරාගෙන ඇතැයි එහි නිලධාරියෙක් කීය.
ළමා ආරක්ෂාවට අදාළ ජාතික දත්ත පද්ධතියක් ගොඩනැගීමට සමගාමීව දියත් කෙරෙන මෙම වැඩසටහන මගින් ළමයින්ගේ ආරක්ෂාව උදෙසා සක්‍රීය පුරවැසි සහභාගීත්වයක් නිර්මාණය කෙරෙන්නේ යැයි ද එම නිලධාරියා පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව දියත් කෙරෙන මෙම වැඩපිළිවෙල යටතේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක කමිටු පිහිටුවා ළමයින්ගේ ආරක්ෂාවට අදාළ ප්‍රමුඛ ගැටලු හඳුනාගන්නේ යැයි ද ඔහු කීය.
මෙම වැඩසටහනෙහි ආරම්භක ව්‍යාපෘතිය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කුරුණෑගලදී ආරම්භ කළේ යැයි ද එම දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ළමා ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජන පවුර ජාතික වැඩසටහන අනුරාධපුරයට