( ශාන්ත රත්නායක)
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (14 ) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විණි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම, දෙවන පන්තියේ උසස්විම් වසර 5කින් සහ පළමු පන්තියේ උසස්වීම් වසර 7කින් ලබා දීම, දීමනා විෂමතාවය ඉවත් කිරීම, බදවා ගැනීමේ පටිපාටි සංශෝධනය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.
බස්නාහිර ප්‍රධාන උද්ඝෝෂණය ශ්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට සහ නැගෙනහිර ප්‍රධාන උද්ඝෝෂණ ය මඩකලපුව රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජාතික රෝහල ඉදිරිපිට හෙද වර්ජනයක්