
ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව වාර්ෂිකව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ඊයේ (02) පැවැත්වුණී.
වාරීමාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජය අමාත්‍ය චනල් රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම ධර්ම දේශණාව සිදු කෙරිණි.
(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd