IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජංගම දුරකථන සොරාගත් 3ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ජංගම දුරකථන සොරාගෙන ඒවා විකුණා ගංජා පානය කළ තරුණයන් තිදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි.
 
ඔවුන් සොරාගත් ජංගම දුරකථන 12ක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට පත් තරුණයන් වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.
 
ඉකුත් මාස කිහිපයක කාලය තුළ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ වෙළඳසැල්වලින් සහ මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථවලින් දුරකථන සොරාගත් බවට පොලිසිය ලද තොරතුරු අනුව සිදුකළ පරීක්ෂණවලදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
එගොඩ උයන පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ජංගම දුරකථන සොරාගත් 3ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site