
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතනයකර යතුරුපැදියක ගැටගසා මාවක් ඔයේ ගිල්වා තිබූ හිටපු හමුදා සෙබලගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරයෙක් සහ හිටපු යුද හමුදා සෙබලෙක් අද (6) අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්ත යුද හමුදා කෝප්‍රල්වරයෙකි.
ඝාතනයට ලක්ව තිබුනේ අංගොඩ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු හමුදා සෙබළකු වූ සසංක සඳරුවන් නැමැත්තෙකි.
ඉකුත් ජනවාරි 31 වෙනිදා ඝාතනය සිදුවී තිබූ අතර මළසිරුර හමුවූයේ එයින් දින එකොළහකට පමණ පසු පෙබරවාරි 11 වැනිදාය.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට
fairoos Wednesday, 10 March 2021 01:10 PM
අනියම් පෙම නිසා ලංකාවේ මිනිසු මැරෙනවා