IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඝාතනය කර රෙදි කැබලිවලින් එතූ කාන්තා සිරුරක් හමුවෙයි

(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ )

තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර රෙදි කැබලි වලින් ඔතා  තිබු කාන්තා මළ සිරුරක්  අද(29) සොයාගත් බව පුඩළුඔය පොලිසිය පැවසිය.

මෙසේ සොයාගනු ලැබුවේ පුඩළුඔය සීන් වත්තේ පදිංචි පෙරුමාල් මාලා (40) නැමති කාන්තාවගේ සිරුර බවට හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

අද අලුයම ඝාතනය කර ඇති බවට සැකකෙරෙන එම  කාන්තාවගේ සිරුර ඇය පදිංචි පුඩළුඔය සීන් වත්තේම තිබි හමු වු බවත්,ඝාතනය සම්බන්ධයෙන් මරණකාරිණියගේ නිවස ආසන්නයේම පදිංචි අවු 20 තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පුඩළුඔය පොලිසිය කියා සිටියේය.

මරණකාරිය සහ සැකකරු අතර ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැකකරන පුඩළුඔය පොලිසිය කියා සිටියේ මරණකාරිය සැමියාගෙන් වෙන් වි තනිවම නිවසේ ජිවත් වන බවයි.



අදහස් (0)

ඝාතනය කර රෙදි කැබලිවලින් එතූ කාන්තා සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site