(ඉන්දිකා රාමනායක)
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමකින් සේවකයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
සිද්ධියේ මුුළුතැන්ගෙයි සේවකයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් අද ලංකාදීපයෙම මම දැක්කා ඇමතිවරයෙක් කියා තිබෙනවා කොළඹ ගෑස් පිපිරීම් නෑ කියා.