(අනීෂා මානගේ)
බලපත්‍ර නොමැතිව මෝටර් රථයකින් ගවමස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු අද (5) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීහු පවසති.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
හම්බන්තොට නගරයේ සිට තංගල්ල නගරය දක්වා බලපත්‍ර නොමැතිව කුලී මෝටර් රථයකින් ගව මස් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සතුව තිබු ගව මස් ප්‍රමාණය පොලිස් බාරයට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd