(චන්ද්‍රසේන ගමගේ)
අම්බලන්තොට අරවනමුල්ල ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි විශාල කිඹුලකු ප්‍රදේශවාසීන් විසින් මන්දකට හසුකර හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලබාදීමට කටයුතු කර ඇත.
ඊයේ(16) රාත්‍රියේ අරවනමුල්ල ගම්වාසියකුගේ නිවසකට මෙම කිඹුලා පැමිණ ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.
මෙම කිඹුලා බූන්දල කුරුලු අභය භූමියට මුදා හරින බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී ජේ. ඒ. පී. විජයකුමාර මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd