IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගෙවුණු පැය 24 දී කොරෝනා අසාදිත වු 172 දකුණෙන්

(අහංගම සුමතිපාල )

කෙරෝනා වෛරසය ආසාදනයවු තවත් පුද්ගලයින් 172ක් ගෙවුණ පැය 24 දි දකුණු පළාතෙන් හමුව ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතාපැවසිය.

ඒ අනුව දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14760 දක්වා ඉහළ ගොස්තිබේ.

 පෙරේදා දිනයේදි ගාල්ල දිසාවෙන් ආසාදිතයින් 97 ක්මාතර දිසාවෙන් ආසාදිතයින් 49 ක් සහ හම්බන්තොට දිසාවෙන් 21 ක් වශයෙන් ආසාදිතයින් 172 හදුනා ගෙනතිබේ. එමෙන්ම මේ වන විට ගාල්ල දිසාවේ සමස්ත

ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7708 ක්ද මාතර දිසාවේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4961 ක්ද හම්බන්තොට දිසාවේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2091 ක්ද වන බව චාමර මහගමගේ මහතා පැවසිය.



අදහස් (0)

ගෙවුණු පැය 24 දී කොරෝනා අසාදිත වු 172 දකුණෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 889 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site