(නිමල් ජයරත්න)
වී කිලෝවක සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කිරිම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය මෙන්ම මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන රැසක සාමාජිකයින් පිරිසක් අද (5) උද්ඝෝෂණයක් ඇරඹුහ.
මොවුහු පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වෙති.
වී මෝල් හිමියන්ගෙන් අඩු මිලට වී මිලට ගැනීම නැවැත්වීම, වී ගබඩා විවෘත කිරිම, ගොවියාගෙන් රජය ගැනීමට නියමිත වී කිලෝ 2000-2500 දක්වා වැඩි කිරීම යන ඉල්ලීම් මුල් කරගන්මින් මෙම විරෝධතාවය පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාගේ සහෝදරයාගේ ගේ ඉස්සරහට ගිහින් උද්ඝෝෂණය කළානම් තමා හොඳ.