(ඩී.ජී.සුගතපාල)
අද රාත්‍රීයේ ඇද හැළුණ මහ වැස්සෙන් ගාල්ල නගරයේ ස්ථාන කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා මේ වනවිට ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.
ගාල්ල බද්දේගම, ගාල්ල වක්වැල්ල යන මාර්ගවල ස්ථාන කිහිපයක්ද, පෙට්ටිගලවත්ත,දංගෙදර, මොරගොඩ,ආදි ප්‍රදේශවල පහත්බිම් රැසක්ද ජලයෙන් යටවී තිබේ.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඉදිරිපැය කිහිපය තුලද තදවැසි ඇතිවුවහොත් පිඩාවන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා සූදානමින් සිටින බවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාල්ලට මහ වැසි