IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ විදුහලක උද්ඝෝෂණයක

(ඩබ්ලිව් කේ ප්‍රේමතිලක)
 
ගාල්ල අක්මීමන කපුහේන් පොල නන්දිමිත්‍ර විද්‍යාලයේ ඉඩමෙන් කොටසක් වෙනත් පුද්ගලයෙක් බලෙන් ඔප්පුවක් මගින් පවරා ගෙන පරිහරණය කිරීමට විරුද්ධව පැවති උද්ඝෝෂණයක් අද (25) නන්දිමිත්‍ර විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි.
 
මෙම උද්ඝෝෂණය සඳහා හිටපු දකුණු සහ පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ,බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් සමගින්  සමගින් ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (0)

ගාල්ලේ විදුහලක උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site