( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ජේ කේ එල් චාමින්ද )
ගාල්ල ධීවර වරායේ අලුත් වැඩියා කටයුතු සඳහා ගොඩ බිම නවතා තිබූ ධීවර යාත්‍රා දෙකක අද ඇති වූ ගින්නකින් එම යාත්‍රා දෙකටම හානි සිදු වී ඇතැයි ධීවර වරාය නීතිගත සංස්ථාව කළමනාකරු නිරංජන් දිසානායක මහතා පැවසීය.
මේ වන විට මෙම ගින්න පැතිරීම වළක්වා ගාල්ල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සම්පූර්ණයෙන් ම පාලනය කර තිබේ.
මෙම ගින්න හේතුවෙන් ධිවර යත්‍රා දෙකේ කැබින් අංශ වලට සහ එක් ධීවර යාත්‍රාවක බඳ කොටසට ද හානි වී ඇතැයි වරාය කළමනාකාර වරයා වැඩිදුරටත් කීය.

2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ල ධීවර වරායේ යාත්‍රා දෙකක ගින්නක්