(ඩී.ජී. සුගතපාල)
ගාල්ල කළුවැල්ල විඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 12 කට කොරෝනා ආසාදිතවී ඇති බවට අද (09) තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම 12 දෙනා අතර පිරිමි පුද්ගලයින් 5 ක් සහ කාන්තාවෝ 7 ක් වෙති.
පිරිමි පුද්ගලයින් අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලටද, කාන්තාවන් කරන්දෙණිය රෝහලටද ප්‍රතිකාර සඳහා ගෙන ගිය බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම ආසාදිත සියලුම වැඩිහිටියෝ වයස අවුරුදු 70 ඉක්මවු අය වෙති.
පසුගිය මාසයේ මෙම වැඩිහිටි නිවාසයේ මියගිය කාන්තාවකට කොරෝනා ආසාදිවී ඇති බවටද තහවුරුවී තිබිණ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගාල්ල කළුවැල්ල වැඩිහිටි නිවාසයේ 12 කට කොරෝනා