(ජී. ඩබ්ලිව්. කේ. පේ‍්‍රමතිලක ද සිල්වා)
දැනට වසා දමා ඇති ගාල්ල උළුවිටිකේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස සහ සිසු මර්දනය නවත්වන ලෙස බලධාරීන්ට බලකරමින් විරෝධතාවයක් අද (26) කරාපිටිය නගරයේ දී පැවැත්විණි.
මෙහිදී මුහුණු ආවරණය කර ගනිමින් කළු ලෝගු පැළඳ විරෝධතා පුවරු රැගෙන සම සෞඛ්‍ය පීඨයේ සිසු සිසුවියෝ විරෝධතාවයේ නිරත වුහ.
රුහුණ විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd