IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගාල්ල අධිකරණයට නඩුවට ආ කතකටත් කොරෝනා

(ඩී.ජී.සුගතපාල)                                        

ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදි ඊයේ (30) සිදු කරන පි.සී.ආර්.පරික්ෂණයේදි නඩු කටයුත්තකට පැමිණි සිටි කාන්තාවකට කෙරෝනා ආසාදනයවි ඇති බවට අද(01) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික්   පවසයි.


 ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි 60 හැවිරිදි  මෙම කාන්තාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදි අහඹු ලෙස පී.සි.ආර්.පරික්ෂණයට යොමු කරන ලද කාන්තාවකි.


දකුණු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජංගම රසායනාගාරය පැමිණ අධිකරණවල නිලධාරින් ද පොලිස් නිලධාරින්ද නිතිඥවරුන්ද ඇතුලු නඩු කටයුතු සඳහා පැමිණ සිටි පිරිසෙන් අහඹුලෙස තෝරා ගන්නා ලද පුද්ගලයින්ද ඇතුලු 313කගේ පමණ පී.සී.ආර්.පරික්ෂණ සිදු කර ඇත.


මෙම කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරිමට නියමිතව බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසිය.



අදහස් (0)

ගාල්ල අධිකරණයට නඩුවට ආ කතකටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site