ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රමවත් යාන්ත්‍රනයක් සමූපකාර සමිති වලට ඇතත් බෙදා හැරීම සඳහා අවශ්‍ය භාන්ඩ හිඟකම ප්‍රධාන ගැටළුව බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.
අද ( 02) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ අත්‍යාවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැවති සාකච්ජාවකදී මෙසේ කීය.
මෙහිදි වැඩිදුරටත් කරුණු දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ සතොසේ අවශ්‍ය අත්‍යාවශ්‍ය භාන්ඩ තොග පැවතියත් එහි බෙදා හැරීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් එම භාන්ඩ ජනතාවට බෙදා හැරීමේ ගැටළු මතුවී තිබෙන බවයි.
මෙහිදී සතොස ගාල්ල ප්‍රාදේශීය කළමනාකාරවරයා පවසා සිටියේ මෙම භාණඩ බෙදාහැරීම සඳහා තමන්ට කාර්යය මණ්ඩලය නොමැති බවත් අවශ්‍ය වාහන ද නොමැති බවයි.
එමෙන්ම තොග වශයෙන් සමුපකාර සමිතිවලට භාන්ඩ අලෙවි කිරීම සඳහා තමන්ට අවසරයක් නොමැති බවත් ප්‍රාදේශීය කලමනාකරු කීය.
මේ අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්වරයා සතොස කලමනාකරුගෙන් විමසා සිටියේ තමන්ට අත්‍යාවශ්‍ය භාන්ඩ බෙදාහැරීම වෙනුවෙන් කොතරම් වාහන සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේද යන්නයි.
මේ සඳහා පැහැදිලි පිලිතුරක් දීමට සතොස ප්‍රාදේශීය කලමනාකරු අපොහොසත් විය.
එමෙන්ම ඔහුගේ ඉල්ලීම පිට බූස්සේ පිහිටි ආහාර ගබඩාව සතොසේ ප්‍රයෝජනය සඳහා පවරා දෙන ලෙස කරන ලද ඉල්ලීමට දිසාපතිවරයා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද එහි වත්මන් තත්වය කුමක්දැයි යන්න දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා සතොස ප්‍රාදේශීය කලමනාකරුගෙන් විමසීය.
මෙම කාර්යය එකම අමාත්‍යාංශයකට අයත් කාර්යයක් බැවින් එම කටයුත්ත සඳහා තමන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් දිසාපතිවරයා කීය.
එවිට ඔහු පවසා සිටියේ මෙම කටයුත්ත පිලිබඳව ප්‍රධාන කාර්යාලයෙන් තමන්ට විමසීම අවශ්‍ය බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගාල්ලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදන්න නිසි යාන්ත්‍රණයක් නෑ