IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගල්ගමුව සතිපොලත් වහයි

(ගල්ගමුව නිහාල් ජයවීර)

අඟහරුවාදා දින පැවැත්වෙන  ගල්ගමුව සතිපොල කොවිඩ්-19 වසංගතය නිසා අද (4) දින නොපැවැත් විණ.

ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ පිහිටි වැඩිම පාරිභෝගික හා වෙළඳ පිරිසක් පැමිණෙන විශාලතම සති පොල මෙය බවත් එය සෑම සතියකම අඟහරුවාදා දින පෙරවරු 8 සිට පස්වරු පහ හය දක්වා පැවැත්වෙන බව ජනතාව කියති.

එහෙත් පවතින වසංගත තත්වය නිසා අද (4) දින් සති පොල පැවැත්වීම නතර කිරීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාව තීරණය කොට තිබේ. ඒ බවට වූ දැන්වීමක් ද පොල භූමිය ඉදිරියේ ප්‍රදර්ශනය කොට තිබිණ.



අදහස් (0)

ගල්ගමුව සතිපොලත් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 552 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site