(පාලිත ආරියවංශ)
ලෝකයේ රටවල් 12 ක විදේශීකයන් 38 දෙනෙක් රැගත් ගල්අගුරු දුම්රිය අද (13) දෙමෝර දුම්රිය ස්ථානයට ළඟාවිය.
ඇල්ල ආරුක්කු නමය පාලම මතින් දුම්රිය ගමන් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.


(පාලිත ආරියවංශ)
ලෝකයේ රටවල් 12 ක විදේශීකයන් 38 දෙනෙක් රැගත් ගල්අගුරු දුම්රිය අද (13) දෙමෝර දුම්රිය ස්ථානයට ළඟාවිය.
ඇල්ල ආරුක්කු නමය පාලම මතින් දුම්රිය ගමන් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.


COMMENTS
ගල් අඟුරු දුම්රිය අගට මොකද ඩීසල් එන්ජිමක් දැම්මේ. සුදානම් ශරීරෙටද? නැතිනම් අඟුරු එන්ජිම නමට විතරද? විහිලු සපයනවා වගෙයි.
ගල් අඟුරු එන්ජිමේ බලය මදිව ඇති කඳු මාර්ගයේ ඉහලට අදින්න, මේ එන්ජින් වසර 80ක් වත් පරණ ඇති අඩුම තරමින්, ඉතින් සූදානම් ශරීරයට ඩීසල් එන්ජින් තිබීමේ වැරද්දක් නැහැ,
lalithm, නොදන්නවානම් කටවාහගෙන තතු සොයා බලන්න.
ලලිත් මහතා : උඩරට දුම්රිය මාර්ගයේ ගමන්කරන්න පුළුවන් දුම්රිය එන්ජින් වර්ග තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. මේක සංචාරක ආකර්ෂණයට කරන දෙයක් මිසක්, ගල් අගුරු කෝච්චියෙන් පෙට්ටි ටික අරන් යන්න කරන උත්සහයක් නෙවෙයි.
කොහොමත් දුම්රිය දෙපාර්තුමේන්තුව විහිළු සපයනවා. මෙයත් තවත් සංදර්ශනයක්