
(ඩී.ජී.සුගතපාල)
නෙලුව මැදගම ප්‍රදේශයේදි ඊයේ (12) රාත්‍රි පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි නෙලුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ නෙලුව මැදගම පදිංචි 53 හැවිරිදි කම්කරුවෙකි.
සිද්ධියට සම්බන්ධ බවකියන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නෙලුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd