ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද(05) පොල්දූව හන්දියේදී පැවැත්විණි.
වෘත්තීය අයිතිවාසිකම් ලබාදෙන්නැයි ඉල්ලා ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
විරෝධතාව හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට එන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පොලිසිය පැවසීය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd