IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ගුරුකන්ද විහාරයේ දායකයකුගේ මරණය ගැන සැකයක්

රොමේෂ් මධුෂංඛ
 

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ සිටි දායකයෙකු හදීසියේ මරණයට පත්විම සැකසහිත බවට ඥාතීහු පවසති.


මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නැවතී සිටිමින් පන්සල රැක බලාගත් දායකයකු හදීසියේම මිය යාම හේතුවෙන් මරණය සැක සහිත බවට ඥාතීන් ප්‍රකාශ කිරිමෙන් අද (08) රස පරික්ෂක වාර්තාවක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

වැලිඔය ජනකපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නිමල් නැමති පුද්ගලයා මීට පෙර අපවත්වී වදාල ගුරකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ප්‍රධාන උපස්ථායක වශයෙන් කටයුතු කර ඇත.

කෙසේ වෙතත් පන්සලේ ආවතේව කටයුතු කරමින් සිටි මොහු ආවාස ගෙයි ඉදිරිපස මිය ගොස් සිටියදී හමු වී ඇති අතර හෘදයාබාදයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කරයි.

ඥාතීන් විසින් මරණය සැක සහිත බවට ප්‍රකාශ කිරීමෙන් පසුව මුලතිව් මහරෝහලේදී මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ගුරුකන්ද විහාරයේ දායකයකුගේ මරණය ගැන සැකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site