IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ගුරු සේවා සංගම් විරෝධතාවක් තංගල්ලේදී

(අනීෂා මානගේ)


ගුරුවරු සිරගත කිරීම වළක්වන ලෙස ඉල්ලා අද (14)  තංගල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
 
මෙම විරෝධතාව ලංකා ගුරු සේවා සංගමය විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා තංගල්ල අධ්‍යාපන කලාපයේ විද්‍යාල වල ගුරුවරු දෙසීයක පමණ පිරිසක් සහභාගී වූහ.
 
තංගල්ල බස්නැවතුම්පළ ඉදිරිපිටදී විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් ගුරුවරු විරෝධතාවයේ නිරත වූහ.
 
මෙම විරෝධතාව හේතුවෙන් තංගල්ල නගරයේ සුළු රථවාහන තදබදයක්ද ඇති විය. මෙය පැය බාගයක පමණ කාලයක් පැවැතිණි.
සිසු දරුවන්ගේ විනය රකින ගුරුවරු ආරක්ෂා කරන ලෙසත් බොරු චෝදනා එල්ලකර ගුරුවරු සිරගත කිරීම වළක්වන ලෙසත් විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ.


 



අදහස් (0)

ගුරු සේවා සංගම් විරෝධතාවක් තංගල්ලේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32095 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14566 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11253 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 42 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 310 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site