( හේමලතා ඩී හේවගේ )
දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යෝගියාන පුරන් කුඹුරුයාය ආසන්නයේ පිහිටි අක්කර දහයකට වැඩි කැලෑබද ප්‍රදේශයට කිසියම් පිරිසක් විසින් ගිනි තැබිම හේතුවෙන් එම කැලෑබද ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් ගින්නෙන් පිලිස්සී විනාශවී දැඩි හානි සිදුව ඇත.
පැය 04 කට ආසන්න කාලයක් පැවති මෙම ගින්න ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවී මත් සමග එය පැතිරීයාම පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන් පරිශ්‍රමයක් දැරූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd