
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "ගොනාකෝවිලේ රොහා" නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග කඳානේ දී අද (21) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් සතුව තිබූ ටී 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 13ක් හා මැගසිනයක් පොලිසිය බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd