
(ඩී.ජී.සුගතපාල)
ඌරගස්මන්හන්දිය කිරිමැටියාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබු රුසියාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු ඊයේ (29) රාත්‍රි අත් අඩංගුවට ගත් බව ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි මාලු ව්‍යාපාරිකයෙකි.
සැකකරු අද ඇල්පිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර ඌරගස්මන්හන්දිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd