
(දීපාල් ද සිල්වා)
මීටියාගොඩ, මලවැන්න ප්‍රදේශයේ නිවසක තිබු බලපත්‍ර නොමැති ගිනි අවියක් සහ ජීව උණ්ඩ 10ක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකයේ සංවිධානත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරිම සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානයට යොමුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd