බිමල් ශ්‍යාමන් ජයසිංහ
වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී ගිනිඅවි හා මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසිය.
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 17 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක්, කොකේන් කිලෝ එකක්, පිස්තෝල දෙකක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන ඇත.


2025 දෙසැම්බර් මස 18
170
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනිඅවි සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට