(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිපැන්න ප්‍රදේශ දෙකකදී ගිනි අවි, ගුවන් යානා නාශක උණ්ඩ, ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ හා තියුණූ ආයුධ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
එම පුද්ගලයන් සමඟ ඇමෙරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ගුවන් යානා උණ්ඩ 10 ක් , එස් පී පතරොම් 10 ක් හා තියුණු ආයුධ දෙකක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd