IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගිනිඅවි - කඩු සමග අයෙක් සැකපිට අල්ලයි

(එම් .සුසිල් ප්‍රියන්ත)           

පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන් අද (6) පස්වරුවේදී රත්ගම කටුපොල්වත්ත, කමුණවැල්ල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් හා කඩු 02ක් සමග මුරකරුවකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල දක්ෂිණ නාවික හමුදා බුද්ධි අංශයේ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ වැටලීම සිදු කොට ඇත.

සැකකරු මේ ගිනි අවි කප්පම් ගැනීමට ප්‍රයෝජනයට ගෙන ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු හා අත්අඩංගුවට ගැණුනු ගිනි අවි දෙක හා කඩු දෙක වැඩි දුර පරීක්ෂණ සදහා රත්ගම පොලීසියට බාරදී ඇත.

රත්ගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගිනිඅවි - කඩු සමග අයෙක් සැකපිට අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site