(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ දි පොලිස් වෙඩි පහරින් මියගිය ගොනා කෝවිලේ රාජා නැමැති සැකකරු සන්තකයේ තිබූ ගිනි අවිය වෙනත් අපරාධ සදහා යොදා ගෙන තිබේ දැයි පරික්ෂණ සිදු කර ජුලි මස 01වෙනිදාට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සි.ඒ.සමරදිවාකර මහතා මිනුවන්ගොඩ පොලිසියට අද 17නියම කලේය .
එම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්පරික්ෂණ ය සිදු කිරීම සදහා නඩුව අදකැදවු අවස්ථාවේ මහෙස්ත්‍රාත් වරයා පොලිසිය ට එසේ නියම කල අතර මහෙස්ත්‍රාත් පරික්ෂණ ය ජුලි මස 29වෙනිදා ට පැවැත්විමට නියම කෙරුණි .
ඉකුත් 07 වෙනිදා පොලිසිය සිදු කල වෙඩි තැබිමෙන් ගොනා කෝවිලේ රාජා නැමැති සැකකරු මියගොස් තිබුනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd