( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඝාතනයට ලක්වූ පාතාල නායකයෙකුට අයත් 3.8 වර්ගයේ උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත අලුත්ම ගිනිඅවියක් සමඟ පාතාල සාමාජිකයෙකු නවගමුව ශ්‍රී සුමනතිස්ස මාවත නිවසකදී අද ( 12 ) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථාන කඳවුර කියයි .
කළුතර එතන මඩළ ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් තුළදී ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් අතින් ඝාතනයට ලක්වූ පාතාල නායක උඳුගොඩ පතිරන්නැහැලාගේ අරුණ උදයංග පතිරණ නොහොත් සමයන් නැමැත්තාට අයත් අලුත්ම ගිනිඅවියක් මෙම සැකකරු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd