
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් විශේෂ කාර්ය බලකාය හා හොරණ පොලිසිය ඒකාබද්ධව අද (8) ගුරුගොඩ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවියක් සහ තියුණු ආයුධ සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා සමග, බොරැල්ල 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක්,කඩු 2 ,පීහී 5 පොලිසිය බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd