
(ප්‍රේමතිලක පෙරමුණ)
මතුගම යටදොල ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග අද(10) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මතුගම නොවිසඳුණු පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මතුගම යටදොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම ගිනි අවි මිලිමීටර් 2.2 සහ මිලිමීටර් 8 ප්‍රමාණයේ ගිනි අවි වේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම ගිනි අවි සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මතුගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd