
(ඩී.ජි.සුගතපාල)
මෙරට සාදන ලද ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (23) රාත්‍රී අත් අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්ස පොලිස් වසමේ පදිංචි 45 හැවිරිදි සහ 40 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
පොලිසියට ලැබුණ තොරතුරක් මත මන්දලගල උඩහකන්ද දොල මාවත ප්‍රදේශයේදී සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර උඩුගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd