IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගණිකා නිවාසයක් වටලා 5 ක් අත්අඩංගුවට

(එච් එම් ධර්මපාල) 

කොල්ලුපිටිය,  පෙරහැර මාවත සිවි මහල් ගොඩනැගිල්ලක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගන යන මුවාවෙන් සිදුකරගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක්  අද (18 ) වැටලු බව  කොළඔ දකුණ කොට්ඨාශ දූෂණමර්ධන ඒකකය කියයි.

එහිදී කලමණාකාරිය සමග ගණිකා වෘත්තියට පැමිණ සිට් සුරෑපී කාන්තාවන් හතර දෙනෙකු සමග එහි සේවකයෙකුද හෙරෝයින් මිලිගෑම් 220 ක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 

කලමණාකාරිය කැලණිය ප්‍රදේශයේ පදිංචිව  සිටින වයස අවුරුදු (51) ක්ද , ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් ජා ඇල, සීදූව, කොටුගොඩ , ඇල්පිටිය,  පිටිගල , සිංහාරමුල්ල , පදිංචි වයස අවුරුදු 25 සිට 50 දක්වා වයසේ පසුවන අතර , මෙම ගොඩනැගිල්ලේ හතර වන මහලේ නවාතැන්ගෙන මෙම ජාවාරමට සම්බන්ධවී සිටින බවත් හෙලිවී ඇතැයිද පොලීසිය පවසයි. 

 

             



අදහස් (0)

ගණිකා නිවාසයක් වටලා 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site