මාතර, දික්වැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක ගංජා නම් මත් ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට පත් පුද්ගලයින් කෝට්ටේගොඩ සහ දික්වැල්ල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ ඔවුන් සතුව තිබු ගංජා ප්‍රමාණය ඉදිරි කටයුතු සඳහා දික්වැල්ල, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ දිවයින පුරා වැටලීම් සිදු කරනු ලබයි.
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ දික්වැල්ල පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරින් එක්ව මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd