IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංජා අළෙවි කිරීමට ගෙනගිය සැකකරු අත්අඩංගුවට



(ඩී.ජී. සුගතපාල)

වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා ගෙනයමින් සිටි ගංජා කිලෝ එකයි, ග්‍රෑම් 285 ක් සමග සැකකරුවෙකු අද (04) අත්අඩංගුවට ගත් බව හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙලිජ්ජවිල පදිංචි සැකකරුවෙකි.

සැකකරු ගංජා අලෙවි කිරිමට ගෙන යන බවට දක්ෂිණ නාවික කඳවුරේ බද්ධි නිලධාරින්ට ලැබුණ තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා වැලිගම පොලිසියට බාරදි ඇත.

 



අදහස් (0)

ගංජා අළෙවි කිරීමට ගෙනගිය සැකකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site