IMG-LOGO

කොළඹ රාජකීයට ගණිතාගාරයක්

(රොමේෂ් ධනුශ්ක සිල්වා)

කොළඹ රාජකීය විද්‍යාලයීය 2001 ආදි සිසු කන්ඩායමේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ ගණිතාගාරයක් විද්‍යාලයට පිරිනැමීම උත්සවාකාරයෙන් සිදුවිය.

රාජකීය විද්‍යාලයේ ගණිත සංගමයේ විශේෂ ඉල්ලීමකට අනුව දිගු කලක සිට පැවති අඩුපාඩුවක් සපුරාලමින් එම විද්‍යාලයේ ප්‍රථම ගණිතාගාරය ලෙස මෙම පරිත්‍යාග කිරීම සිදුවිය.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රියාතා නානායක්කාර මහත්මියද විශේෂ ආරාධිතයා ලෙස ගණිතාගාර සංකල්පයේ නිර්මාතෘ ධර්මසිරි හේන්ගොඩගේ මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

තවද රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ අබේරත්න, ජේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එම්.වී.එස් ගුණතිලක, රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ භාන්ඩාගාරික සොහාන් යාපා, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් අසංග පීරිස් සහ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 2001 කණ්ඩායමේ සභාපති යොෂාන් පෙරේරා යන අය අයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (2)

කොළඹ රාජකීයට ගණිතාගාරයක්

saman Thursday, 08 April 2021 05:41 AM

අනෙක් විදුහල්වලට හුළං...

:       0       1

දිමුත් Thursday, 08 April 2021 06:56 AM

රටේ අධ්‍යාපන පහසුකම්වල විෂමතාවය පේනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 17 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site