(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ දිසාව බාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් චන්ද්‍රකුමාර මහතා සුභ මොහොතින් අද සිය ධූරයේ වැඩ බාරගත්තේය.
පොලිස් මූලස්ථානයේ තොරතුරු කොට්ඨාසය බාර නියෝ්‍ය පොලිස්පතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ ඔහු ගාලු දිසාව බාර නියෝ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd