IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොළඹ කුරුණෑගල මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ කුරුණෑගල මාර්ගයේ ගල්කන්ද හන්දිය අසල දී  අද (04) ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ වත්තල මහබාගේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසීය.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් සහ පුද්ගලයෙකු දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම පිරිස අවමංගල්‍යය උත්සවයකට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මිනුවන්ගොඩ පොලිසිය පැවසීය.

 



අදහස් (0)

කොළඹ කුරුණෑගල මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 728 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site